මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් හිමිවන අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හිමි වනවා.

Share.
Leave A Reply

Exit mobile version