අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version