වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version