හෙට (31) දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට රාජ්‍ය ආයත දෙකක් වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය කැඳවා ඇත. එය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ වත්මන් කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා රාජ්‍ය ආයතන දෙක කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version