SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මිළ ගණන් යටතේ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.
මිල වැඩි වූ ඉන්ධන:
- පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.368)
- ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.360)
මිල අඩු වූ ඉන්ධන:
- පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)
- සුපර් ඩීසල් – රු. 7 කින් (නව මිල රු.468)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මිළ ගණන් යටතේ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.
මිල වැඩි වූ ඉන්ධන:
- පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.371)
- ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.363)
- භූමිතෙල් – රු. 26 කින් (නව මිල රු.262)
මිල අඩු වූ ඉන්ධන:
- පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)
- සුපර් ඩීසල් – රු. 7 කින් (නව මිල රු.468)
ලංකා IOC සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බව එම සමාගම පවසනවා.
ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.
මිල වැඩි වූ ඉන්ධන:
- පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.371)
- ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.363)
- භූමිතෙල් – රු. 26 කින් (නව මිල රු.262)
මිල අඩු වූ ඉන්ධන:
- පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)
- සුපර් ඩීසල් – රු. 7 කින් (නව මිල රු.468)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.