නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමත්වී තිබෙනවා. ඒ අනුව පැතුම් නිස්සංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින් 8 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

චරිත් අසලංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වන ස්ථානයේ රැඳී සිටිනවා. එසේම ජනිත් ලියනගේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version