නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය.

Share.
Leave A Reply

Exit mobile version