අධිකරණයට අපහාස කළ යැයි චෝදනා දක්වා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබා තිබේ. 

එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. 

එහෙත් එම තීන්දුව සැප්තැම්බර් මස 23  වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version