ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ඒ මහතාව පත්කර ඇත.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙකි. 

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

Share.
Leave A Reply

Exit mobile version