එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීම සිදුකර තිබේ.

ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ය.

Share.
Leave A Reply

Exit mobile version