සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පත්කර තිබෙනවා. මේවන විටත් ඔහු එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version