රුසියාවේ මොස්කව් නුවර සිදුවූ පිපිරීමකින් රුසියානු ජෙනරාල්වරයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියාවේ විමර්ශන කමිටුව මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මෝටර් රථයක් යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යක් පුපුරා යාමෙන් ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මියගිය බවය.

මෙලෙස මියගොස් ඇත්තේ සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version