අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ සරසවිය අසල මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත.

“අධ්‍යාපනවේදී උපාධියේ නිර්ණායක සකසනු!” සහ “අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ පටිපාටිය විධිමත් කරනු! යන සටන්පාඨ මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version