ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා.
ඒ අනුව සියලු දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.