එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeol) මහතා සමග නිල හමුවකට එක් විය.එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන බව පවසා ඇති අතර ජනාධිපතිවරයාගේ උත්සාහය සහ කැපවීම අගය කර ඇත. (සෘජු උපුටාගැනීම: දිවයින)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version