බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් 75%කට ආසන්න සංඛ්‍යාවක් අනියුක්ත කර ඇති බවය.

එමෙන්ම බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි ඔහු පනසක ලදි.

Share.
Leave A Reply

Exit mobile version