ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ අද (12) පස්වරුවේ නීතිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඔහු මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි මෙලෙස දිවුරුම් දෙන්නේ.

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version