හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම තහනම පනවා ඇත.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගෙන ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version