පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගෙන අවසන් බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version