ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.

මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.

Share.
Leave A Reply

Exit mobile version