ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.

ඊයේ (29) දිනයේ සිට ක්‍රියාත්මක වෙන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

Share.
Leave A Reply

Exit mobile version