යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්කරනු ලැබීය.

එම පත්කිරීම ලබන 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

Share.
Leave A Reply

Exit mobile version