මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version