ජාතික පොසොන් සතිය අද (31) සිට ආරම්භ වනවා. මෙවර ජාතික පොසොන් සතියේ තේමාව “නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්” බවයි සඳහන් වන්නේ.

පොසොන් සතිය අද සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ. පොසොන් සතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version