ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (14) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි ඇප මුදල් තැන්පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය
Trending
- ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
- නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
- බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
- ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
- ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්රීඩාවට සමුදෙයි
- කටුවාන ගින්නෙන් 5ක් මරුට
Wednesday, July 22
