ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරුණු බව ද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනි කන්දෙන් නැගුණු දුම්වලා මැලේසියාව තෙක් විහිදී ගිය බවය. ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ ඒ අවට වැසියන් දහස් ගණනක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද පැවැසෙයි.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version