පසුගියදා සමාජ මාධ්‍යයයේ තමන් සම්බන්දයෙන් හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අද අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යවේදීන් මරික්කාර් මන්ත්‍රීවරයාත් ඉදිර්යේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙනවාදැයි ප්‍රශ්න කළ අතර මාධ්‍යවේදීන්ට මරික්කාර් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

https://sinhala.buzzer.lk/wp-content/uploads/2024/09/fbb8c775-06a3-4636-9856-7759b394f621.mov
Share.
Leave A Reply

Exit mobile version