ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.145 කින් (නව මිල රු.3,127)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.58 කින් (නව මිල රු.1,256)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.26 කින් (නව මිල රු.587)

ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  • 12.5KG ගෑස් – රු.145 කින් (නව මිල රු.3,835)
  • 5KG ගෑස් – රු.59 කින් (නව මිල රු.1535)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version