අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ලයිස්තුවේ ඊළගට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්වීමට නියමිතය.

අවසන් මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු අතර මනාප ලැයිස්තුවේ අනුර කුමාර දිසානායක මහතාට පසුව මනාප ලබාගෙන සිටින්නේ නිපුණආරච්චි මහතාය.

Share.
Leave A Reply

Exit mobile version