ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන් හානි සිදුවී ඇති බවත්ය.

ප්‍රහාරයෙන් පසු කුවේටය ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇත.

අද (03) උදෑසන එල්ලවී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version