Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබේ. ඒ අද (06) උදෑසන එම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව තත්ත්වය සොයා බැලීම සඳහාය. featured News pick picks Political