ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවුණු දුම්රිය අනතුරින් 300 කට ආසන්න පිරිසක් මියයෑම සහ 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබීම දැනගත් සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ජනාධිති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශෝකය පළ කර ඇතැයි ද වාර්තා වේ. එය මාරක අනතුරක් බවත් අනතුර ගැන සැලවීමත් අනතුරේ දසුන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබීමත් තමන් කම්පනය කිරීමට සමත් වූ බව බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ. (NDTV)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version