ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමසා හයාෂි දෙදින නිල සංචාරයකක් සඳහා අද (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු සමඟ 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සංචාරයේදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version