ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) දෙදින නිල සංචාරයක් සඳහා අද (11) දිවයිනට පැමිණ තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ඔහුව කටුනායක ගුවන්තොටුපොලේදී පිළිගනු ලැබූ බවයි සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version