දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශ කර  ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.

සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙය ක්‍රියාත්මක කර තිබේ.

සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.

Share.
Leave A Reply

Exit mobile version