දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබේ.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් වලට අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබුණි.

රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමත් සමඟ  පශු වෛද්‍යවරුන් පැවසුවේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවය.

Share.
Leave A Reply

Exit mobile version