වඳුරු උණ වෛරස ආසාදිතයෙක් බවට සැකකෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවී තිබේ.

වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ආසාදිතයා මේ වන විට රෝහලක හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් බලධාරීන් පවසයි.

2022 – 2024 කාලය අතරතුර ඉන්දියාවෙන් වෛරසයේ පැරැණි ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින් 30 දෙනෙක් හමුව ඇති අතර මෙවර ආසාදිතයා කිනම් ප්‍රභේදයක ආසාදිතයෙක් ද යන්න අනාවරණ කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share.
Leave A Reply

Exit mobile version