හදිසි ණය සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version