කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජූලි මාසයේ පැවති 60.8% සිට අගෝස්තු මාසයේ උද්ධමනය 64.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version