ශ්‍රී ලංකාව චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි.

IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාර්ථකව ඉදිරියට යමින් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version