ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version