ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ අද ප්‍රකාශකර ඇත.

චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version