රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පත්වී තිබෙනවා.
පසුගිය දා පැවති 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මීට පෙර සභාපතිවරයා වශයෙන් වසර 11ක කාලයක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කෙරුවා.