මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි දිරීමට තමන් පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
කසක්ස්තානය යනු රුසියානු හිතවාදී මධ්‍යම ආසියානු රාජ්‍යයකි. රුසියානු හමුදා කඳවුරු කසක්ස්තානයේ පිහිටුවීම සම්බන්ධයෙන් ද රුසියාවේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති පුටින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
