ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන බ්‍රිජට් බාඩෝ අද (28) අභාවප්‍රාප්ත වී තිබේ. 

1934 වසරේ දී පැරිස්හිදී උපත ලබා ඇති ඇය, මිය යනවිට 91වන වියේ පසුවූවාය.

රංගන ක්ෂේත්‍රයට අමතරව ඇය ගායිකාවක ලෙස මෙන්ම සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් ක්‍රියාකාරිනියක්ද වූවාය.

Share.
Leave A Reply

Exit mobile version