ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 91වන වියේ පසුවිය.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මෙරට 11 වන යුද හමුදාධිපති වේ.

Share.
Leave A Reply

Exit mobile version