මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබේ.

ඒ අනුව එම නිවේදනය හෙට (17) දහවල් 1 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version