දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (14) සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් තිබී ඇත.

Share.
Leave A Reply

Exit mobile version