මත් පෙති 40,000ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් මත් පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බව පොලීසිය පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version