මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයේ පැවති දෙවන තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට ප්රංශ කණ්ඩායම සමත් වුණා.
ප්රංශ කණ්ඩායම වෙනුවෙන් Theo Hernández හා Randal Kolo Muani ගෝල වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව ප්රංශය 04 වන වතාවට පාපන්දු ලෝක කුසලානයක අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තා.
එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.